| පාසල ආරම්භ වූ දිනය | 1967.05.17 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1967.05.17 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 01431 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 11 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | තබුත්තේගම |
| කොට්ඨාසය | රාජංගනය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රාජංගනය |
| ග්‍රාම සේවක වසම | රාජංගනය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 455 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 65 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2466 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 109 |
| පාසලේ වර්ණය | මෙරූමන්, කහ |