26 Apr2026 සතිපාසල වැඩසටහන අප පාසලේ සිසුසිසුවියන්ගේ සතිය පිහිටුවා ගැනීම අරමුණු කර ගනිමින් අප පාසල තුල සතිපාසල වැඩසටහන ක්‍රියාතමක වේ.එහිදී අප අපගේ සතිය පවත්වා ගැනිමට පුරුදු පුහුණු වෙමු.එමෙන්ම සියලුම සිසුන්ගේ අධ්‍යන කටයුතු සදහා අවශය සතිය පිහිටුවා ගැනීමට මෙය මහත් පුටුවලකි. Read more ...
26 Apr2026 2023 අ.පො.ස සාමාන්‍යපෙල විභාග කඩයිම් අප පාසලේ 11 ශ්‍රේණිය සිසු සිසුවියන් සඳහා වූ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට ඔවුන් සූදානම් කරවීම මේවනවිටත් ක්‍රියාතමක වෙමින් පවතී.ඒ සඳහා විදුහල්පතිතුමාගේ මෙහෙයවීමත් ගුරුබවතුන්ගේ උනන්දුව හා කැපවීම මත සිසු සිසුවියන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම උදෙසා මෙය ක්‍රියාතමක කරනු ලබයි. Read more ...
26 Apr2026 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන අප පාසලේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම මෙවර අනිත සෑම වසරකම වාගේ සිදු වන්නට නියමිතව ඇත.එහි මූලික වැඩ කටයුතු සාකච්ඡා කිරීම 2023.02.24 වන දින දහවල් 12.00 ට සිදුවිය.තවද සිසුන් බාරගැනීම මාර්තුමස 3වන් දා සිට 17 වනදා දක්වා සිදුකිරීමට නියමිතය. Read more ...