අප පාසලේ 11 ශ්‍රේණිය සිසු සිසුවියන් සඳහා වූ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට ඔවුන් සූදානම් කරවීම මේවනවිටත් ක්‍රියාතමක වෙමින් පවතී.
ඒ සඳහා විදුහල්පතිතුමාගේ මෙහෙයවීමත් ගුරුබවතුන්ගේ උනන්දුව හා කැපවීම මත සිසු සිසුවියන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම උදෙසා මෙය
ක්‍රියාතමක කරනු ලබයි.
වැඩ කටයුතු සිදු කරනු ලබන ආකාරය
* සියලු සිසුන් සම්බන්ධ කර ගනිමින් විශය කරුණු සමගමී පාඩම සියල්ලම ආවර්ණය වන පරිදි මූලික ඉගැන්වීම් සිදුකරමින් පවතී.තවද
අනුමාන ප්‍රශ්ණපත්‍ර රැසක්ද මේ අතර වේ. මේ සඳහා අප ගුරුබවතුන් විශාල වෙහෙස මහන්සියක් දරයි.