- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Sport News
Sport News
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
තැඹිලි දන්සල
පොසොන් පොහොය නිමිත්තෙන් 22 වරටත් පවත්වනු ලැබූ තැබිලිදන්සල
Administrator News & Highlights 0 -
සතිපාසල වැඩසටහන
අප පාසලේ සිසුසිසුවියන්ගේ සතිය පිහිටුවා ගැනීම අරමුණු කර ගනිමින් අප පාසල තුල සතිපාසල වැඩසටහන ක්‍රියාතමක වේ.
එහිදී අප අපගේ සතිය පවත්වා ගැනිමට පුරුදු පුහුණු වෙමු.එමෙන්ම සියලුම සිසුන්ගේ අධ්‍යන කටයුතු සදහා අවශය සතිය පිහිටුවා ගැනීමට
මෙය මහත් පුටුවලකි.Administrator News & Highlights 0 -
2023 අ.පො.ස සාමාන්‍යපෙල විභාග කඩයිම්
අප පාසලේ 11 ශ්‍රේණිය සිසු සිසුවියන් සඳහා වූ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට ඔවුන් සූදානම් කරවීම මේවනවිටත් ක්‍රියාතමක වෙමින් පවතී.
ඒ සඳහා විදුහල්පතිතුමාගේ මෙහෙයවීමත් ගුරුබවතුන්ගේ උනන්දුව හා කැපවීම මත සිසු සිසුවියන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම උදෙසා මෙය
ක්‍රියාතමක කරනු ලබයි.Super user 1 Academic News 0 -
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන
අප පාසලේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම මෙවර අනිත සෑම වසරකම වාගේ සිදු වන්නට නියමිතව ඇත.
එහි මූලික වැඩ කටයුතු සාකච්ඡා කිරීම 2023.02.24 වන දින දහවල් 12.00 ට සිදුවිය.තවද සිසුන් බාරගැනීම මාර්තුමස 3
වන් දා සිට 17 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.Super user 1 News & Highlights 1