අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

2022 වර්ෂය වන විට වසර 55ක් සම්පුර්ණ වී ඇති අ/රාජාංගනය යාය 13/14 මහසෙන් මහ විද්‍යාලය
අනුරාධපුර දිස්ත්‍රික්කය හා පුත්තලම දිස්ත්‍රික්කය වෙන්කරන පැරන්නන් විසින් "ගෝණ නදිය" යැයි නම් දෙන ලද එහෙත්, වර්ථමානයේ කළාඔය නම් ව්‍යවහාර වන කළාඔය නදිය ආසන්නයේ හෙවත් අනුරාධපුර බටහිර දොරටුවෙහි පුත්තලම අනුරාධපුර ප්‍රධනා මාර්ගයට මුහුණලා ඉතා සුවිශේෂි වූ භූමි භාගයක මෙම පාසල පිහිටා ඇත.




