පාසලේ දැක්ම
"අනාගත වැඩ ලෝකයට සරිලන සදාචාර සම්පන්න සිසු පරපුරක්"
පාසලේ මෙහෙවර
"දරුවන්ගේ විභව්‍යතා හා කුසලතා දියුණු කරමින් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය සමබර පෞරුෂයකින් හෙබි නිර්මානශීලී සිසු පරපුරක් බිහිකිරීමට මානව හා භෞතික සම්පත් උපරිම ඵලදායී ලෙස මෙහෙයවීම"