අප පාසලේ 6 සිට 11 දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් මෙ දක්වා කරගෙන පැමිණි අතර එම අංශයෙ ප්‍රතිඑල ඉහළ නැංවීමටද අප පාසලෙ ගුරුවරු කටයුතු කර ඇති අතර ඉදිරියටත් එය එසේ පවත්වාගෙන යනු ඇත.
| 6 සිට 9 දක්වා විෂය මාලාව | |
|
ගණිතය |
භූගෝල විද්‍යාව |
|
විද්‍යාව |
තොරතුරු හා සන්නිවේදන තාක්ශනය |
|
සිංහල |
දෙමළ |
|
ඉංග්‍රීසි |
බුද්ධ ධර්මය |
|
පුරවැසි අධ්‍යාපනය |
කතෝලික ධර්මය |
|
ඉතිහාසය |
බටහිර සංගීතය |
|
සෞඛය හා ශාරිරීක අධයාපනය |
උඩරට නර්තනය |
|
ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා |
චිත්‍ර |
| 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව | |||
|
ප්‍රධාන විෂයන් |
පලවෙනි කාණ්ඩය |
දෙවෙනි කාණ්ඩය |
තුන්වෙනි කාණ්ඩය |
|
ගණිතය |
දෙමළ |
සංගීතය |
තොරතුරු හා සන්නිවේදන තාක්ශනය |
|
විද්‍යාව |
ව්‍යාපාර හා ගිණුම්කරනය |
නැටුම් |
සෞඛය හා ශාරිරීක අධයාපනය |
|
සිංහල |
පුරවැසි අධ්‍යාපනය |
චිත්‍ර |
ගෘහ විද්‍යාව |
|
ඉතිහාසය |
භූගෝල විදයාව |
සිංහල සාහිත්‍ය රසාස්වාදය |
|
|
ආගම |
ඉංග්‍රිසි සාහිත්‍ය |
||
|
ඉංග්‍රීසි |
|||
13 වසරටදක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
විද්‍යා
ගණිත
තාක්ෂණ
කලා
වාණිජ
විෂයධාරාවන් යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව හා ගණිත විෂය ධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | නර්තනය | සංගිිතය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |