අප පාසලේ සිසුසිසුවියන්ගේ සතිය පිහිටුවා ගැනීම අරමුණු කර ගනිමින් අප පාසල තුල සතිපාසල වැඩසටහන ක්‍රියාතමක වේ.
එහිදී අප අපගේ සතිය පවත්වා ගැනිමට පුරුදු පුහුණු වෙමු.එමෙන්ම සියලුම සිසුන්ගේ අධ්‍යන කටයුතු සදහා අවශය සතිය පිහිටුවා ගැනීමට
මෙය මහත් පුටුවලකි.
පවත්වනු ලබන ආකාරය
ස්වාමීන් වහන්සේගේ අනුශාශනා පරිදි මෙය ක්‍රියාතමක කරණු ලබයි.උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සියලුම
සිසුසිසුවියන් හා සම්බන්ධ වී මෙය සූදානම් කරණු ලබන අතර සියලුම ගුරුබවතුන් මෙය වඩත් සාර්තක කර ගැනීම සදහා මහත්
කාර්යබාරයක් සිදු කරනු ලබයි.සෑම සතියකම පාසා මෙය සිදුකරන අතර එයින් සිසුන්ගේ පෙර පැවති යහගුණයන් වර්ධනය වූ
බවක් දැකගත හැක.